Banner Ad

Saturday, March 19, 2011

512kb/s line එකෙන් 3.1Mb/s Download කරමු.

SPEED UP TORRENTS ,512kb/s line එකෙන් 


3.1Mb/s Download කරමු.


 cheat engine 5.6  software eka .මෙතනින් download කරගන්න



මුලින්ම මේ software එක install කර ගන්න, ඊට පස්සෙ ටොරන්ට් එක බාන්න පටන් ගන්න. දෑන් තියෙන්නෙ සිම්පල් වෑඩ ටිකක් කොරන්න විතරයි.
1.cheat engine එක open කර ගන්න එත කොට මේ වගෙ පෙනෙයි.මම මාර්ක් කරලා තියෙන තෑන click කරාම precess වෙන exe ටික බල ගන්න පුලුවන්. ඒකෙන් utorrnt ,bittorrnt හරි ඔයගෙ ටියෙන ටොර‍්රන්ට් ටූල් එක ඔපන් කර ගන්න.


2.එත කොට මෙ වගෙ පෙනෙනව එකෙන් enable speedhack කියන තෑන tick කරන්න.
ඊට පස්සෙ යට තියෙන slidebar එකෙන් ස්පීඩ් එක 0.5 ලෙස සකස් කරන්න ඔයලට වෙන ස්පිඩ් එකක් හරියන්නත් පුලුවන් කරලා බලන්න. 
 එහෙනම් කරලා බලලා comment පාරක් දාන්නකෝ.
p;s- cheat engine එක minimize කර තෑබිමට වග බලා ගන්න.
මෙහි hack speed අගය 0.3, 0.2, 0.01 ලෙස ඉතා කුඩා අගයන් යෙදු විට downlode speed එක උපරිම ලෙස වෑඩිවේ.
* N .B:- මෙය ටික කලක් භාවිතා කිරිමෙන් ඔබගේ router එකට හානි විය හෑක. Hikzzzzz

2 comments:

  1. It's working macho.. But I don't wanna ruin my router cz the warranty period is expired.

    ReplyDelete
  2. hafoi thariya!!! aluth ekakata bahimu etha kota.
    :) :) he he...

    ReplyDelete